2025 විශ්ව ළමා දිනය
2025 විශ්ව ළමා දිනය සමරනු වස් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යයා ලය මගින් සංවිධානය කරන ලද කොට්ඨාසයේ දුවා දරුවන්ගේ සෞන්දර් යාත්මක කුසලතා එළිදැක්වීමේ වැඩසටහනක් 2025/10/10 වන දින බදුල්ල පුවක්ගොඩමුල්ල ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. බ/ශ්‍රි රතනපාල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන් සහ ශ්‍රි සුරගන පෙර පාසලේ දූදරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රසංගය සාර් ථක කර ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහයෝගය, ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ ළමා හා කාන්තා ඒකකයේ සංවිධාන දායකත්වය සහ බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක මංගල මහතාගේ සම්බන්ධීකරණය මත වර් ල්ඩ් විෂන් ආයතනයේ මූල්‍යමය දායකත්වය ආශිර් වාදයක්ම විය .

558059143 793024590160015 1819702793682927744 n 558952049 793024196826721 6713867721216008411 n 559895267 793025173493290 7953052651503317541 n

குடியுரிமை சாசனம்

Scroll To Top