கலாச்சார திட்டம்

 

எண் திட்ட முகவரி மானிய பீசிபிலிட்டி கணக்கிடப்பட்ட
1 බදුල්ල වැලිකේමුල්ල ශ්‍රි ආනන්දාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ශ්‍රි ආනන්දාරාම විහාරය,වැලිකේමුල්ල,බදුල්ල. 30,000.00  
2 බදුල්ල විහාරගොඩ විදෝත්තංස පිරිවෙනෙහි සංඝාවාසය ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම.  විදෝත්තංස පිරිවෙන,විහාරගොඩ.  30,000.00
3 බදුල්ල දෙයියන්නේවෙල ශ්‍රි ධම්මදින්නාරාම විහාරස්ථානයේ ධර්මශාලාවේ වහලය හා ආරක්ෂක වැට සකස් කර ගැනීමට ද්‍රව්‍යාධාර ලබාදීම.     ශ්‍රී ධම්මදින්නාරාමය,දෙයියන්නේවෙල,බදුල්ල. 30,000.00  
4 බදුල්ල කටුපැලැල්ලගම ශ්‍රි වජිරාරාම විහාරස්ථානයේ බුදුගෙය ප්‍රතිසංස්කරණය ශ්‍රි වජිරාරාමය,කටුපැලැල්ලගම,බදුල්ල  40,000.00  
5 බදුල්ල කැන්දගොල්ල හින්නාරංගොල්ල ශ්‍රි අභිනනවාරාම විහාරස්ථානයේ නව සංඝාවාස ශ්‍රි අභිනවාරාමය,හින්නාරංගොල්ල,කැන්දගොල්ල,බදුල්ල. 50,000.00  
6 බදුල්ල උඩවෙල ශ්‍රි කල්‍යාණාරාම විහාරස්ථානයේ ච්‍යෛ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර  ලබාදීම. ශ්‍රි කල්‍යාණාරාමය,උඩවෙල,බදුල්ල. 50,000.00  
7 බදුල්ල කැන්දගොල්ල මුතුමාල ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ශ්‍රි බෝධිරුක්ඛාරාමය,මුතුමාල කැන්දගොල්ල,බදුල්ල  50,000.00  
8 බදුල්ල ලිඳමුල්ල සිරිසුමනාරාම විහාරස්ථානයේ අභිනව ආවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. සිරිසුමනාරාමය,ළිඳමුල්ල,බදුල්ල. 30,000.00  
9 බදුල්ල අලුත්වෙලගම මහින්දාරාම පිරිවෙනෙහි ආරක්ෂිත බැම්ම ඉදිකරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම.   මහින්දාරාම පිරිවෙන,අලුත්වෙලගම,බදුල්ල  30,000.00  
10 බදුල්ල අන්දෙනිය ශ්‍රි ගංගාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ශ්‍රි ගංගාරාම විහාරය,අන්දෙනිය,බදුල්ල 30,000.00  
11 බදුල්ල රඹුක්පොත රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. රඹුක්පොත රජමහා විහාරය,බදුල්ල. 50,000.00  
12 ගොවිපල,නෙළුම්ගල ධම්ම දක්ෂිනාරාම විහාරස්ථානයේ පැතිබැම්ම සකස් කිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. නෙළුම්ගල ධම්ම දක්ෂිනාරාමය,ගොවිපල,නෙළුම්ගල. 50,000.00  
13 බදුල්ල සිරිමල්ගොඩ ශ්‍රි විජයාරාම දහම්පාසල් ගොඩනැගිල්ල ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. ශ්‍රි විජයාරාමය,සිරිමල්ගොඩ,බදුල්ල 50,000.00  
14 කෙහෙල්ඇල්ල ශ්‍රි ආනන්දාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ශ්‍රි ආනන්දාරාමය,කෙහෙල්ඇල්ල 50,000.00  
15 බදුල්ල,කැන්දගොල්ල ශ්‍රි සිව සුබ්‍රමනියම් දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ශ්‍රි සිව සුබ්‍රමනියම් කෝවිල ,කැන්දගොල්ල,බදුල්ල. 30,000.00  
16 බදුල්ල තෙල්බැද්ද ශාන්ත මරියා ආසන දේවස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා  ශාන්ත මරියා ආසන දෙව්මැදුර,බදුල්ල 100,000.00  
එකතුව රු. 700,000.00    

 

 විශේෂ ග්‍රාමීය සංචාර
අ.අ කර්මාන්ත  මුදල රු. ඇස්තමේන්තු මුදල් රු. සාධ්‍යතා
1 ගොඩපිටවත්ත මාර්ගය සංවර්ධනය 700,000.00 699,950.63
2 ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලිය 2018 සඳහා සහභාගිවන කණ්ඩායම් වල වියදම් සඳහා ආධාර ලබාදීම. 40,000.00  
3 දුනුවංගිය ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානය සංවර්ධනය 300,000.00 299,956.18
4 බදුලුපිටිය ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන පාපන්දු කඳවුර සඳහා උපකරණ ලබාදීම. 25,000.00    
5 බදුල්ල කණුපැලැල්ල ශ්‍රි උපෝසථාරාමය සංවර්ධනය 200,000.00 200,000.00
6 බදුල්ල නෙළුම්ගම,කුරුගහපතන,කුසුම්වාස ලිපිනයේ අමරාවති දිසානායක මහත්මීයගේ ඉඩමේ පොදු කොටසේ ඉදිකරමින් පවතින බුදුමැදුරේ වැඩ නිම කිරීම සඳහා අධාර ලබාදීම.  40,000.00    
7 බදුල්ල මයිලගස්තැන්න ශ්‍රි බෝධිරුක්ඛාරාමයේ නව ගොඩනැගිල්ලට ද්‍රව්‍යාධාර ලබා දීම. 100,000.00  
8 මයිලගස්තැන්න ශ්‍රි සුධර්මාරාම විහාරයේ ධර්ම ශාලාවක් ඉදි කිරීම.  200,000.00  
9 සිරිමල්ගොඩ විහාරස්ථානය සංවර්ධනය 500,000.00    
10 කටපැලැල්ලගම ශ්‍රමදාන පාර බුදු මැදුර ඉදිකිරීම සඳහා ආධාර ලබාදීම.  100,000.00    
11 බදුල්ල,පිංඅරාව තිසර මල්ශාලාව අසල ඇති පැරණි විහාරය සංවර්ධනය ,සංඝාවාසය ඉදි කිරීම හා බෝධින් වහන්සේ වටා ප්‍රාකාර බැම්ම සංවර්ධනය 300,000.00  
12 අළුගොල්ල කදු මුදුනේ 36 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිමේ ඉතිරි වැඩ සඳහා  1,000,000.00    
13 පිංඅරාව,කම්මානන්කඩ,ධම්මචක්ක ශ්‍රි වර්ධනාරාම විහාරස්ථානය මගින් 2018.05.28 දින පවත්වන වෙසක් මහා පෙරහැර සඳහා ප්‍රතිපාදන  75,000.00    
14 විනීතගම,ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානය සංවර්ධනය 200,000.00 200,480.00  
එකතුව රු. 3,780,000.00 1,400,386.81  

குடியுரிமை சாசனம்

Scroll To Top