Sri Lanka Ministry of Public Administration and Home Affairs https://www.pubad.gov.lk/ 
 2 Department for Registration of Persons  https://drp.gov.lk/
 3  Registrar General's Depeartment  https://www.rgd.gov.lk/
 Department Of Pensions  https://www.pensions.gov.lk/
 5  Presidential Secretariat of Sri Lanka  https://www.presidentsoffice.gov.lk/

                                                     

තොරතුරු නිලධාරි :  දිලානි චින්තිකා ආරියනන්ද මිය 

          පරිපාලන නිලධාරි

                                         දුරකථන  :+94 55 222 22 39            

                            ෆැක්ස්     :+94 55 222 34 37

                                 ඊමේල්     :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

                                            ඊමේල්     :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

         පනත-  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ගැසට් [PDF 111 KB]

          නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය   [PDF 137 KB]

        පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන

 තොරතුරු ඉල්ලීම් හා අභියාචනා සදහා  අයදුම්පත්

      තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම අයදුම්පත   [PDF 111 KB]

     නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය [PDF 658 KB]

 

        වැඩි විස්තර සදහා මේ මත ක්ලික් කරන්න

  වාර්තා

 
 
 
තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
 
ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
 
ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත.
 
තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
 
ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
 
තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
 
තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
වැඩිපුර ගාස්තු අයකිරිම,
ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
මත අතෘප්තියට පත්වන්නේ නම්, ඉහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
 
 
               මූලාශ්‍රය:https://rti.gov.lk

{youtube}(rLKFP2UM0mk){youtube}

ආයතනය / අමාත්‍යාංශය  ලිපිනය දුරකථන
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

 "නිල මැදුර

ඇල්විටිගල මාවත

නාරහෙන්පිට ,කොළඹ 05

ශ්‍රී ලංකාව

 

+94 11 5924851

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
නිදහස් චතුරස්‍රය
කොළඹ 07,
ශ්‍රී ලංකාව
+94 11 2696211-13
+94 11 2695279
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල බණ්ඩාරවෙල පාර, බදුල්ල +94  55 2222493
පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව කිංග්ස් වීදිය, බදුල්ල +94 55 2231175
ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව බණ්ඩාරවෙල පාර, බදුල්ල +94 55 2222395
බදුල්ල මහ නගර සභාව  බදුල්ල

+94 55 2222274

+94 55 2222275

කලාප අධ්‍යාපන කාර්යාලය, බදුල්ල හාලිඇල බදුල්ල +94 55 2294308

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top