ග්‍රාම සංවර්ධන වැඩසටහන්(RRDP) - 2019
                                              ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය - බදුල්ල
සාරාංශය
සංරචකය ගම්පෙරලිය අධියර 1 සහ 2 අනුමැතිය ලබා ගැනීම සදහා
වැව් හා අමුණු 1 1
මාර්ග 269 269
පාලම් 1 1
ක්‍රීඩා 7 7
පානීය ජලය 6 6
නාගරික ජල ප්‍රවාහන වැඩි දියුණු කිරීම 24 24
නිවාස සංවර්ධන 12 12
ළමා උද්‍යාන 1 1
ආගමික 21 19
ගොඩනැගිලි 1 1
 එකතුව 343 340

  1. ප්‍රසම්පාදන සැලැස්ම
    1. දැක්ම : කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රදම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
    2. මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාසයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.
    3. අරමුණු :
      1. කඩිනමින් වැඩ ඉටුකිරීම හා භාණ්ඩ සේවා සැපයීම
      2. ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා නිර්වද්‍යතාවය සහතික වීම
      3. නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතර වලට, රීති වලට හා රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම
      4. සම්පත් නාස්තිය අවම කිරීම
       
    4. කාර්යයන්
      1. ප්‍රසම්පාදන කමිටු පිහිටු වීම
        1. ප්‍රසම්පාදනය සම්බන්ධ නිලධාරියෙක් පත් කිරීම හා රාජකාරි පැවරීම
        2. ප්‍රසම්පාදන මණ්ඩලය සඳහා සාමාජියන් නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම
        3. දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
         
      2. අදාල කාල පරිච්ජේදය සඳහා අවශ්‍ය භාණ්ඩ, සේවා හා ඉටු කළ යුතු ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම
      3. ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම
      4. සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
      5. ප්‍රසම්පාදන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
        1. ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම
        2. මිල ගණන් කැඳවීම
        3. මිල ගණන් ඇගයීම
        4. ප්‍රසම්පාදන තීරණ ගැනීම
        5. භාණ්ඩ ඇනවුම් කිරීම හා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
        6. මිලදී ගත් උපකරණ බෙදා දීම හා පසු විපරම
        7. කොන්ත්‍රාත් අධීක්ෂණය හා පසු විපරම
        8. ගෙවීම් කිරීම (සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට)
     
  2. ප්‍රසම්පාදන අවශ්‍යතා
    1. කාර්යාලීය උපකරණ
    2. ව්‍යාපෘති උපකරණ
    3. ඉදිකිරීම් කොන්ත්‍රාත්
     
  3. ප්‍රසම්පාදන ක්‍රමය
    1. වෙළෙඳපොල මිල සැසඳුම් ක්‍රමය
    2. සීමිත තරඟකාරී ක්‍රමය
    3. නැවත ඇනවුම් ක්‍රමය

   ඔප්පුවේ පිටපතක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය උපදෙස් 

2019 - දෙසැම්බර්
             දීමනාව           දීමනාලාභී පුද්ගලයින් ගණන
 ආබාධිත දීමනා    118
 මහජනාධාර ලාභීන්  1450
 රෝගාධාර ලාභීන්    174
 වැඩිහිටි දීමනා  1782
පෝෂණ වවුචර්    872
එකතුව  4396
Scroll To Top