|
සංස්කෘතික වැඩසටහන
|
||
| අ.අ | ව්‍යාපෘතිය | ලිපිනය |
| 1 | බදුල්ල වැලිකේමුල්ල ශ්‍රි ආනන්දාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රි ආනන්දාරාම විහාරය,වැලිකේමුල්ල,බදුල්ල. |
| 2 | බදුල්ල විහාරගොඩ විදෝත්තංස පිරිවෙනෙහි සංඝාවාසය ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | විදෝත්තංස පිරිවෙන,විහාරගොඩ. |
| 3 | බදුල්ල දෙයියන්නේවෙල ශ්‍රි ධම්මදින්නාරාම විහාරස්ථානයේ ධර්මශාලාවේ වහලය හා ආරක්ෂක වැට සකස් කර ගැනීමට ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රී ධම්මදින්නාරාමය,දෙයියන්නේවෙල,බදුල්ල. |
| 4 | බදුල්ල කටුපැලැල්ලගම ශ්‍රි වජිරාරාම විහාරස්ථානයේ බුදුගෙය ප්‍රතිසංස්කරණය | ශ්‍රි වජිරාරාමය,කටුපැලැල්ලගම,බදුල්ල |
| 5 | බදුල්ල කැන්දගොල්ල හින්නාරංගොල්ල ශ්‍රි අභිනනවාරාම විහාරස්ථානයේ නව සංඝාවාස | ශ්‍රි අභිනවාරාමය,හින්නාරංගොල්ල,කැන්දගොල්ල,බදුල්ල. |
| 6 | බදුල්ල උඩවෙල ශ්‍රි කල්‍යාණාරාම විහාරස්ථානයේ ච්‍යෛ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රි කල්‍යාණාරාමය,උඩවෙල,බදුල්ල. |
| 7 | බදුල්ල කැන්දගොල්ල මුතුමාල ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රි බෝධිරුක්ඛාරාමය,මුතුමාල කැන්දගොල්ල,බදුල්ල |
| 8 | බදුල්ල ලිඳමුල්ල සිරිසුමනාරාම විහාරස්ථානයේ අභිනව ආවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | සිරිසුමනාරාමය,ළිඳමුල්ල,බදුල්ල. |
| 9 | බදුල්ල අලුත්වෙලගම මහින්දාරාම පිරිවෙනෙහි ආරක්ෂිත බැම්ම ඉදිකරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | මහින්දාරාම පිරිවෙන,අලුත්වෙලගම,බදුල්ල |
| 10 | බදුල්ල අන්දෙනිය ශ්‍රි ගංගාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රි ගංගාරාම විහාරය,අන්දෙනිය,බදුල්ල |
| 11 | බදුල්ල රඹුක්පොත රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | රඹුක්පොත රජමහා විහාරය,බදුල්ල. |
| 12 | ගොවිපල,නෙළුම්ගල ධම්ම දක්ෂිනාරාම විහාරස්ථානයේ පැතිබැම්ම සකස් කිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | නෙළුම්ගල ධම්ම දක්ෂිනාරාමය,ගොවිපල,නෙළුම්ගල. |
| 13 | බදුල්ල සිරිමල්ගොඩ ශ්‍රි විජයාරාම දහම්පාසල් ගොඩනැගිල්ල ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. | ශ්‍රි විජයාරාමය,සිරිමල්ගොඩ,බදුල්ල |
| 14 | කෙහෙල්ඇල්ල ශ්‍රි ආනන්දාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රි ආනන්දාරාමය,කෙහෙල්ඇල්ල |
| 15 | බදුල්ල,කැන්දගොල්ල ශ්‍රි සිව සුබ්‍රමනියම් දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. | ශ්‍රි සිව සුබ්‍රමනියම් කෝවිල ,කැන්දගොල්ල,බදුල්ල. |
| 16 | බදුල්ල තෙල්බැද්ද ශාන්ත මරියා ආසන දේවස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා | ශාන්ත මරියා ආසන දෙව්මැදුර,බදුල්ල |
| විශේෂ ග්‍රාමීය සංචාර | |
| අ.අ | කර්මාන්ත |
| 1 | ගොඩපිටවත්ත මාර්ගය සංවර්ධනය |
| 2 | දුනුවංගිය ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානය සංවර්ධනය |
| 3 | බදුලුපිටිය ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන පාපන්දු කඳවුර සඳහා උපකරණ ලබාදීම. |
| 4 | බදුල්ල කණුපැලැල්ල ශ්‍රි උපෝසථාරාමය සංවර්ධනය |
| 5 | බදුල්ල නෙළුම්ගම,කුරුගහපතන,කුසුම්වාස ලිපිනයේ අමරාවති දිසානායක මහත්මීයගේ ඉඩමේ පොදු කොටසේ ඉදිකරමින් පවතින බුදුමැදුරේ වැඩ නිම කිරීම සඳහා අධාර ලබාදීම. |
| 6 | බදුල්ල මයිලගස්තැන්න ශ්‍රි බෝධිරුක්ඛාරාමයේ නව ගොඩනැගිල්ලට ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 7 | මයිලගස්තැන්න ශ්‍රි සුධර්මාරාම විහාරයේ ධර්ම ශාලාවක් ඉදි කිරීම. |
| 8 | සිරිමල්ගොඩ විහාරස්ථානය සංවර්ධනය |
| 09 | කටපැලැල්ලගම ශ්‍රමදාන පාර බුදු මැදුර ඉදිකිරීම සඳහා ආධාර ලබාදීම. |
| 10 | බදුල්ල,පිංඅරාව තිසර මල්ශාලාව අසල ඇති පැරණි විහාරය සංවර්ධනය ,සංඝාවාසය ඉදි කිරීම හා බෝධින් වහන්සේ වටා ප්‍රාකාර බැම්ම සංවර්ධනය |
| 11 | අළුගොල්ල කදු මුදුනේ 36 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිමේ ඉතිරි වැඩ සඳහා |
| 12 | විනීතගම,ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානය සංවර්ධනය |















